Wednesday, August 18, 2010

රට ගිය ගොඩයා

සිංහල බ්ලොග් (http://blogs.sinhalabloggers.com/) එකට පීං සිද්ද වෙන්න මටත් හිතුනා පොඩි බ්ලොග් එකක් පටන් ගන්න.අන්තර් ජන්ජාලෙ රවුමක් එහෙම ගහල මුලින්ම හොයා ගත්තා බ්ලොග් එකක් පටන් ගන්න විදීය, කොහොම කොහොම හරි බ්ලොග් එකක් පටන් ගත්තා කියමුකො.... ඊට පස්සෙ මේකට කොටන්න සිහල අකුරු හොයනකොට සිOglish කියලා මරු බඩුවක් හම්බ උනා...කවුරු හරි ආපේ කොල්ලෙක් හදපු මරු මඩුවක් ඒක. (නැතුව ඉතින් සුද්දො හදනව ඈ සිහල කොටන්න පුලුවන් මෘදුකාංග)
දන්න ශිල්ප ටික දාලා දැන් යන්තම් ඔන්න බ්ලොග් එක අටවගෙන ලියන්න පටන් ගත්තා..

No comments:

Post a Comment